අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රද්ශයේදී ඊයේ (20) රාත්‍රීයේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීමක්…
අද (21) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ…
ධනුෂ්ක ගුණතිලකට අදාළ නඩුවේ සීසීටීවී දර්ශන ඇතුළත් වීඩියෝ කිහිපයක් අධිකරණය විසින් ප්‍රථම වරට අද (20) මාධ්‍යට නිදහස් කළා. ඕස්ට්‍රේලියාවේ දී…
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිත යි. ඕස්ට්‍රේලියාවේ දී ස්ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති H.E Dr Seyyed Ebrahim Raisi අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී පවත්වා තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරයා…
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ…
දසුන්ගේ නායකත්වයේ කිසිදු වෙනසක් නොවන බවට නවතම ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව මෙවර ලෝක කුසලානය සඳහා එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමට සූදානමක් ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. ඒ…
2023 මෙවර අයි.සී.සී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ' දිල් ජෂන් බෝලේ '…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කාන්තාවන් ඇතුළු පිරිසක් සමඟ සංස්කෘතික නර්තනයක යෙදෙන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් ගැන සමාජ…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව අද (20) සිට ක්‍රියාත්මක පරදි පහත සඳහන් භාණ්ඩවල මිල…