හෙට (04) සිට ක්‍රියාත්මක පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස්…
අත්අඩංගුවට ගත් Onmax DT ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 5ස් දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඔවුන්…
මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ…
ඉන්දියාවට එරෙහි ඊයේ (02) තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාරේ බැහැලා යන්න ලැජ්ජා විය යුතු බව ශ්‍රී ලංකා…
අඹතලේ ජල සැපයුමේ වැඩි දියුණු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.…
පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැරීමට දඬුවමක් ලෙස පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියම කළ සම්පූර්ණ මුදල…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනයවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ…
සරි සමන්ද්‍ර හිමියන් දෙවන වරටත් මහනායක හිමිවරුන් ඉදිරියේ සමාව අයැද තිබෙනවා. ඒ මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් වැඩවර්ජන මාලාවක් ආරම්භ කිරීමට ගත් තීරණයට අනුව අද උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ලකුණු 302ක දැවැත්ත පරතරයකින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ ශ්‍රී ලංකාව…