file
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිවි පක්ෂ කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
2026 නොවැම්බර් 03 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා.
පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන අයගේ මුලිකත්වයෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබෙනවා.
මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයින් විශාල පිරිසකට ආරාධනා කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…