දේශීය

වෛද්‍යවරුන්ගේ වර්ජනය අද උතුරට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් වැඩවර්ජන මාලාවක් ආරම්භ කිරීමට ගත් තීරණයට අනුව අද උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වෙනවා.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුලික කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක යි.

අද උදේ 8 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක බවත් මාතෘ රෝහල් ඇතුළු හදිසි ප්‍රතිකාරවලට එමගින් බාධාවක් නොවන බවත් එම සංගමය ප්‍රකාශ කළා.

ඊයේ (02) දිනයේ මෙම වැඩ වර්ජනය ඌව පළාත තුළ ක්‍රියාත්මක වුණා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago