Sunday, April 19, 2026
Homeදේශීයවෛද්‍යවරුන්ගේ වර්ජනය අද උතුරට

වෛද්‍යවරුන්ගේ වර්ජනය අද උතුරට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් වැඩවර්ජන මාලාවක් ආරම්භ කිරීමට ගත් තීරණයට අනුව අද උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වෙනවා.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුලික කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක යි.

අද උදේ 8 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක බවත් මාතෘ රෝහල් ඇතුළු හදිසි ප්‍රතිකාරවලට එමගින් බාධාවක් නොවන බවත් එම සංගමය ප්‍රකාශ කළා.

ඊයේ (02) දිනයේ මෙම වැඩ වර්ජනය ඌව පළාත තුළ ක්‍රියාත්මක වුණා.

READ:   පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සඳහා ඉන්ධන අද සිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්