file
පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැරීමට දඬුවමක් ලෙස පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියම කළ සම්පූර්ණ මුදල ගෙවන ලෙසත් එය ලබන වසරේ ජූලි 30 වන විට ගෙවා නිම කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබෙනවා.
ඒ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලත්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන්ට ද එම නියෝගයට යටත් කරමින්.
ඒ අනුව නියම කළ සම්පූර්ණ වන්දි මුදල ගෙවා අවසන් කිරීමට වසර 10ක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…