දේශීය

ක්‍රීඩකයින් ලැජ්ජා වෙන්න ඕනී පාරෙ බැහැලා යන්න මාව වැරදියට තේරුම් ගන්නෙපා – සනත් ජයසූරිය කණගාටු වෙයි

ඉන්දියාවට එරෙහි ඊයේ (02) තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාරේ බැහැලා යන්න ලැජ්ජා විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ Newswire නාලිකාව හා අදහස් දක්වමින්.

මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලින් මෙන්ම තමන් ද එම අවාසනාවන්ත පරාජය ගැන මහත් කණගාටුවට පත්වන බව ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

විස්තර සහිත එම වීඩියෝව පහතින්,

video file

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago