ඉන්දියාවට එරෙහි ඊයේ (02) තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාරේ බැහැලා යන්න ලැජ්ජා විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ Newswire නාලිකාව හා අදහස් දක්වමින්.
මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලින් මෙන්ම තමන් ද එම අවාසනාවන්ත පරාජය ගැන මහත් කණගාටුවට පත්වන බව ජයසූරිය මහතා ප්‍රකාශ කළා.
විස්තර සහිත එම වීඩියෝව පහතින්,


