ලක්ෂ 200ක් වූ මෙරට ජනතාවට අත් වූ ඉරණම ගැන තමන් අතිශය කණගාටුවට පත් වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
ලංකාව බංකොලොත්වීම නිසා මෙරට අයෝජනය කිරීමට නොහැකි වූ ආයතන රැසක් ළඟදීම තමන්ගේ අයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින්…
2024 අයවැය යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81 පමණයි. ඒ අනුව…
උත්සව සමයත් සමග වෙළඳපොළේ භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා. බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ රජය බිත්තර ආනයනය නොකරන පසුබිමක…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් පැවැත්වූ පළමු සමාලෝචනය සම්පූර්ණයෙන් අවසන් කළ බව…
වැට් එක ගහනවට කැමැත්තෙන් පොදුජන පෙරමුණ අත ඉස්සූවේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පවසනවා. අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු…
ආගම් සම්බන්ධකර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා. එහදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ එහි දෙවන…
15 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියට සහභාගී වන්නේ රටේ සිටින අමනෝඥ පිරිස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.…
නව පරිච්ඡේදයක් පටන් ගැනීමට කාලය එලඹ ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයට ඉදිරියට…