Monday, July 27, 2026
Homeදේශීයසජිත් දුක්වෙයි

සජිත් දුක්වෙයි

ලක්ෂ 200ක් වූ මෙරට ජනතාවට අත් වූ ඉරණම ගැන තමන් අතිශය කණගාටුවට පත් වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

2024 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවා.

READ:   විදුලිබිල අඩුකරන්නැයි ඉල්ලා සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්