පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ සූර්ය බලය මගින් මෙගාවොට් 700ක් නිශ්පාදනය කෙරෙන ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන ඇති සමාගමට එවැනි ව්‍යාපෘතියක්…
ආර්ථිකය යළි ගොඩනැගීමට ඇති විසදුම රාජපක්ෂවරු විදේශීය බැංකුවල තැන්පත් කර ඇති අයතා මුදල් යළි රටට ලබා ගැනීම බව හිටපු ජනාධිපති…
ප්‍රදේශ රැසකට අද (15) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ක පමණ තද…
අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ දත්ත පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික මහ සම්මේලනය අද ( 15) පැවැත්වීමට නියමිතයි. ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයයේ දී. මෙම සම්මේලනය…
ඉදිරි මාස කිහිපය තුළ රටේ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඒ…
කුරුණෑගල බුවනෙකභා රාජසභා මණ්ඩපය කැඩුවැයි හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට අද සිර දඬුවම් නියම කෙරුණා. ඒ ඊට අදාළව…
හෙට (15) පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය වෙනුවෙන් දිවයිනේ නගර රැසක කොඩි දැමීම ආදී සැරසීමේ කටයුතු කර තිබෙනවා. එහිදී එම…
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ…
වැට් බදු වැඩිකිරීමේ දී ඊට විරුද්ධ වූ පිරිස් වැට් බදු වැඩිකිරීම සම්මත වීමේ ප්‍රීතිය හෝටලයක් තුළ සමරා ඇති බව විපක්ෂනායක…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තමන්ට කළ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට සුදානම් බව විදුලිබල හා…