file
පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ සූර්ය බලය මගින් මෙගාවොට් 700ක් නිශ්පාදනය කෙරෙන ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන ඇති සමාගමට එවැනි ව්‍යාපෘතියක් කිරීමට ප්‍රමාණවත් කේෂත්‍රයේ අත්දැකීම් හෝ නැති බව ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක මහතා හෙළි කර සිටිනවා.
ව්‍යපෘතිය සදහා තෝරා ගෙන ඇති එම සමාගමේ පරිපාලන මණ්ඩලයේ නිලධාරීන් හෝටල් ක්ෂේත්‍රයේ, නිවාස දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සහ අන්තර්ජාල වෙළඳ දැන්වීම් නිර්මාණකරණ ක්ෂේත්‍රයේ පිරසක් බවයි මංජු නිස්සංක මහතා පෙන්වා දෙන්නේ.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කර සිදුකරන බලශක්ති ව්‍යාපෘතියට අනුමැතිය ලබා ගැනීම නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ සිදුකර නැති බව ඒ මහතා පවසනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…