2026 ජූලි 17 | පෙ.ව. 7.46
ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. (චන්දන දීපාල්) වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මුල් වාර්තාවලට අනුව, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී වෙඩි වැදීමෙන් මියගිය ඔහුගේ සිරුර සොයාගෙන ඇත.
මෙය සියදිවි නසාගැනීමක් විය හැකි බවට සැක පළ කෙරෙන අතර, සිද්ධියේ නිශ්චිත හේතුව සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සී.ඩී. වික්‍රමරත්න මහතා 1986 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව වසර 30කට අධික කාලයක් සේවය කළ අතර, 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ද, 2020 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු 2023 වසරේදී විශ්‍රාම ගත්තේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලැබෙන පරිදි මෙම පුවත යාවත්කාලීන කරනු ලැබේ
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…