Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Saturday, May 2, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Amith Rathnaweera
-
January 10, 2024
0
යොජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අධිකරණය අමාත්‍ය විජෙදාස රාජපක්ෂ මහතා විසින්.
මැතිවරණ කොමිසමට අලුත් කෙනෙක්
Amith Rathnaweera
-
January 10, 2024
0
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්....
හදිසියේ කැලණියට වැඩම කළ බෝධිසත්වයා කියන පුද්ගලයාගෙන් තවත් වීඩීයෝවක්
Amith Rathnaweera
-
January 10, 2024
0
මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති බෝධිසත්වයන් නමින් හඳුන්වාගත් පුද්ගලයා සම්බන්ධ තවත් වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා. මෙම පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පසුගිය...
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
Amith Rathnaweera
-
January 10, 2024
0
දෙවන දිනයටත් පාර්ලිමේන්තුව අද (10) රැස්වීමට නියමිතයි. ඒ අනුව මතභේදයට තුටු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා. තවත්...
35,000 දීමනාව ඉල්ලූ අතුරු වෛද්‍ය විරෝධය පැය 48ක වර්ජනයක් දක්වා දික්ගැස්සෙයි.
Amith Rathnaweera
-
January 10, 2024
0
අද උදෑසන 08.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක වන...
ඉල්ලා අස්වූ චමින්ද විජේසිරි මාධ්‍ය හමුවේ සියල්ල කියයි
Amith Rathnaweera
-
January 9, 2024
0
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (09) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මහතා තමන් ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා...
දේශබන්දු පොලිස්පති කරන්න. ‘වැඩබලන’ කෑල්ල ඉවත් කරන්න – පාර්ලිමේන්තුවට අද ආව යෝජනාව
Amith Rathnaweera
-
January 9, 2024
0
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන යන නිලය ඉවත්කර පොලිස්පති ලෙස පත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා...
35,000ක දීමනාවක් ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වැඩවර්ජනය කිරීම හාස්‍යජනකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
Amith Rathnaweera
-
January 9, 2024
0
වෛද්‍යවරුන්ට සේම තමන්ටත් රුපියල් 35,000කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීම ඉතාමත් හාස්‍ය ජනක කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
UPDATE: චමින්ද වෙනුවට වාසලතිලක පාර්ලිමේන්තුවට
Amith Rathnaweera
-
January 9, 2024
0
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත් වනු ඇති බව සජබ මහලේකම් පවසනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී...
එංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට
Amith Rathnaweera
-
January 9, 2024
0
එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඇය සමගේ ඇගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත්...
BREAKING NEWS: චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි
Amith Rathnaweera
-
January 9, 2024
0
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළා. https://youtu.be/s_-19yOn_iE?si=KVABpwiSV9F1jNnk
1
...
90
91
92
...
97
Page 91 of 97
Most Read
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo
April 30, 2026
ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.
April 25, 2026
සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.
April 25, 2026
පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.
April 13, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy