Wednesday, September 16, 2026
HomeදේශීයUPDATE: චමින්ද වෙනුවට වාසලතිලක පාර්ලිමේන්තුවට

UPDATE: චමින්ද වෙනුවට වාසලතිලක පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත් වනු ඇති බව සජබ මහලේකම් පවසනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නයන වාසලතිලක මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කර තිබෙනවා.

එහිදී ඒ මහතා මනාප 31,307ක් ලබා ගෙන ඇති බව සඳහන්.

READ:   හිටපු මහ බැංකු අධිපති කබ්රාල් තාම විශ්‍රාම වැටුප් ගන්නවා?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්