Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Friday, September 25, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
මැයි දිනේ කුණු අදින්න කම්කරුවන් 1000ක්
Amith Rathnaweera
-
May 1, 2024
0
කම්කරු දිනය යෙදී ඇති අද (මැයි 1) කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට 1000ක කම්කරු කණ්ඩායමක් යොදවන බව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ...
මුදල් විශුද්ධිකරණ නඩුවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්
Amith Rathnaweera
-
May 1, 2024
0
බොරැල්ල කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගි නිවෙසක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ...
සයිනොපෙක් ඉන්ධන මිල වෙනස් වෙයි
Amith Rathnaweera
-
May 1, 2024
0
සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන ඊයේ (30) මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්...
අවසර නැතුව මැයි රැළිවල සෙනඟ පෙන්වන ඩ්‍රෝන කැමරා තහනම්
Amith Rathnaweera
-
May 1, 2024
0
අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වන මැයි රැලි, පෙළපාළි සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡයාරූප හා වීඩියෝගත කිරීම් සිදු...
ලෝක කම්කරු දිනය අදයි
Amith Rathnaweera
-
May 1, 2024
0
138 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වී ඇත්තේ දේශගුණික වෙනස්වීම් හමුවේ වැඩබ්ම්වල ආරක්ෂාව හා සෞඛ්‍ය තහවුරු කිරීම යන්නයි. ලෝක කම්කරු දිනයට...
BREAKING: ඉන්ධන මිල අඩු කෙරේ
Amith Rathnaweera
-
April 30, 2024
0
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල්...
පාතාලය මඩින්න අවි සහිතව වෙනම කණ්ඩායම් 30ක්
Amith Rathnaweera
-
April 30, 2024
0
බස්නාහිර සහ දකුණු පළාත්වල සංවිධානාත්මක අපරාධ කරුවන් මර්දනය කිරීම සඳහා අවි සහිතව දහ දෙනා බැගින් යුත් කණ්ඩායම් 30ක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...
තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ඉල්ලා මැති ඇමතිවරුන්ගෙන් කථානායකට ලිපියක්
Amith Rathnaweera
-
April 30, 2024
0
තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා. එම ඉල්ලීම තමා විසින්...
මෛත්‍රීපාල කොරියාවේ පදිංචියට?
Amith Rathnaweera
-
April 30, 2024
0
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොරියාවේ පදිංචියට යන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ...
මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්
Amith Rathnaweera
-
April 30, 2024
0
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන්. ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ...
මැයි 10 යටවෙන්නම මහ වැස්සක්? – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Amith Rathnaweera
-
April 29, 2024
0
නිරිත දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් මැයි මස 10 වනදායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම කාලයේදී කෙටි...
1
...
34
35
36
...
97
Page 35 of 97
Most Read
පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය
September 24, 2026
Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026
September 24, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්
September 22, 2026
සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ
September 21, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy