Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Thursday, September 24, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කළා – ජනපති
Amith Rathnaweera
-
July 6, 2024
0
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන...
පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න සූදානම්!! – ධම්මික පෙරේරා
Amith Rathnaweera
-
July 6, 2024
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පවසනවා. ඊයේ (05) එම පක්ෂයේ වෘත්තීය වේදීන්ගේ නව මෙහෙයුම්...
බංකොලොත්භාවයෙන් පස්සේ ලංකාව ලෝකෙන් ණය අරගෙන නෑ විපක්ෂය කරන්නේ ජනතාව මුලාවේ දැමීමක් – ඇමති මනූෂ
Amith Rathnaweera
-
July 5, 2024
0
රට බංකොලොත්භාවයට මුහුණ දීමෙන් අනතුරුව වර්තමානයේදී කිසිදු රටකින් ශ්‍රී ලංකාව ණය ගෙන නොමැති බවත් ඒ බව අවබෝධයෙන් රටේ ණය වැඩි වී ඇති බව පවසන...
දයාසිරිගේ පැමිණීමෙන් ශ්‍රීලනිප කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
Amith Rathnaweera
-
July 5, 2024
0
අධිකරණ නියෝගයෙන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අසලට පැමිණිමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතාට...
ඊශ්‍රායලයේ චෝදනා ලද පිරිස් ගෙන්වා වැරදි නිවැරදි කිරීමට ඇමති මනූෂගෙන් එකඟතාව
Amith Rathnaweera
-
July 5, 2024
0
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති නාඕර් ගිලොන් මහතා අතර හමුවක් ඊයේ (04) කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර...
මහ ලේකම් මමයි – දයාසිරි
Amith Rathnaweera
-
July 5, 2024
0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු තරන්නේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද...
ප්‍රතිලාභ පරාසයක් අත්විඳින්න: ජයගමු ශ්‍රී ලංකාව මාතර බලා ගමන් කරයි
Amith Rathnaweera
-
July 4, 2024
0
"ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" මාතරට ව්‍යාප්ත කරන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණකි! ජුලි 5 සහ 6 යන දෙදින සඳහා ඔබගේ දින දර්ශන...
ලිට්‍රෝ ගෑස් මිල පහළට
Amith Rathnaweera
-
July 2, 2024
0
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ. 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර...
එක ඡන්දෙන් හරි තනි අලියා රජ පුටුවේ ඉන්ඳවන්න ඕන – නවීන් දිසානායක
Amith Rathnaweera
-
July 2, 2024
0
තව මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක ඡන්දෙන් හරි දිනවන බව නවීන් දිසානායක මහතා පවසනවා. "අපිට ඕන එක ඡන්දෙන්...
LPL පළමු ජය කැන්ඩි කණ්ඩායමට
Amith Rathnaweera
-
July 2, 2024
0
2024 විස්සයි විස්ස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වුණා. ඒ අනුව එහි පළමු තරගය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර අද උදෑසන පල්ලේකැලේ...
අද ගෑස් මිලේ වෙනසක්?
Amith Rathnaweera
-
July 2, 2024
0
සිය ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලෝක වෙළඳපොලේ පවතින ගෑස් මිලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදුකරන බවයි එහි...
1
...
19
20
21
...
97
Page 20 of 97
Most Read
Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026
September 24, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්
September 22, 2026
සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ
September 21, 2026
ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට
September 21, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy