Tuesday, September 8, 2026
Homeදේශීයපොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න සූදානම්!! - ධම්මික පෙරේරා

පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න සූදානම්!! – ධම්මික පෙරේරා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඊයේ (05) එම පක්ෂයේ වෘත්තීය වේදීන්ගේ නව මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පක්ෂ ලේකම් සාගර කාරියවසම් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

අදාළ දර්ශන පහතින්,

READ:   කලින් සූට් මහගත්ත ජනාධිපති අපේක්ෂකයින්ට නාමල් දෙන අවවාදය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්