Wednesday, July 22, 2026
Homeදේශීයමහ ලේකම් මමයි - දයාසිරි

මහ ලේකම් මමයි – දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු තරන්නේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන සිට යළිත් සිය කටයුතු ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කළා.

එම අවස්ථාවට එක්වීමට සියලුදෙනාට තමන් ආරාධනා කර සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

READ:   පළාත් 07ක අද දැඩි උණුසුම් තත්ත්වයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්