file
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළා.
ඒ නීතිවිරෝධීව එක්ලස් කරන ලද ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන භාවිතා කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
ඒ අනුව හිටපු අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් හිටපු අමාත්‍යවරයාට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…