file
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට එරෙහිව සමගි පුරවැසියා සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඊයේ (02) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ අරගල සමයේ මැයි 09 වනදා එවකට වැවිලි කර්මාන්ත ඇමති ලෙස කටයුතු කළ රමේෂ් පතිරණ මහතාගේ නිවසේ තිබී හමුවූ කෝටි ගණන මුදල් වලට වුණේ කුමක්ද? එම මුදල් කොහෙන් ද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.
අදාළ දර්ශන පහතින්,
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…