file
අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ අනුරාධපුර දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් හොරොව්පතාන යාංඹය පාලම මත රියදුරාට නින්ද යාම සමග රථය පාලනයෙන් ගිලිහීගොස් පාලමේ ආරක්ෂිත වැටේ ගැටී මාර්ගයේ පෙරලීයෑමෙන් ඊයේ (13) උදෑසන අනතුරක් සිදු වුණා.
මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු හොරොව්පතාන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කෙරුණා.
ඉන් එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරුකර යවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
අනතුර හේතුවෙන් එම වාහනයට දැඩි හානී සිදුව ඇති අතර අනතුර සිදුවු අවස්ථාවේ වාහනය තුල සිවු දෙනෙකු සිට තිබෙනවා.
යාපනය ප්‍රදේශයේ එකම පවුලේ හතරදෙනෙකුගෙන් යුත් පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලික කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…