file
මේවර ජනාධිපතිවරණ සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසැකයෙන්ම ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මාහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.
ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ නව දේශපාලන කාර්යාලය ඊයේ (06) කොළඹ දී විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
කොළඹ සර්. අර්නස්ට් ද සිල්වා මවතේ පිහිටි මෙම නව දේශපාලන කාර්යාලය ඊයේ පෙරවරුවේ විවෘත කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…