file
138 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වී ඇත්තේ දේශගුණික වෙනස්වීම් හමුවේ වැඩබ්ම්වල ආරක්ෂාව හා සෞඛ්‍ය තහවුරු කිරීම යන්නයි.
ලෝක කම්කරු දිනයට සමගාමීව ලාංකේය වැඩකරන ජනතාවද අද මැයි දින රැලි සහ පෙළපාලි සංවිධානය කර තිබෙනවා.
මෙවර මැයි දිනය වෙනුවෙන් රටපුරා සංවිධානය කර ඇති මැයි රැලි සහ පෙළපාලි සංඛ්‍යාව 40ක්.
1886 මැයි මැයි 1 වන දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වන්නේ තම වැඩ මුරය පැය 8 කට සීමා කරන ලෙස ඉල්ලමින්.
දිනගණනක් පුරා ක්‍රියාත්මක වූ එම විරෝධතාවට වැඩවරමින් සටන්පාඨ කියමින් එක් වූ පිරිස ඉල්ලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයෙන් කම්කරුවන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් කම්කරු දිනය සැමරීම සිදුකරනවා.
ඒ අනුව කම්කරුවන්ගේ අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම කම්කරු දින සැමරුම 1927 වසරේ දී සමරා ඇති අතර මෙරට පළමු මැයි රැළිය 1933 වසරේ දී පවත්වා එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කර තිබෙනවා.
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…