file
නිරිත දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් මැයි මස 10 වනදායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම කාලයේදී කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම නිසා සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෙසේ වෙතත් මේ වන විට පවතින වියළි කාලගුණයට දැනට ලැබෙන වැසි ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා පැවසුවේ.
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…