file
නිරිත දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් මැයි මස 10 වනදායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම කාලයේදී කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම නිසා සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෙසේ වෙතත් මේ වන විට පවතින වියළි කාලගුණයට දැනට ලැබෙන වැසි ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා පැවසුවේ.
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…