Thursday, September 10, 2026
Homeදේශීයසුමන්තිරන්ගේ පොලිස් විශේෂ ආරක්ෂාව ඉවත් කරයි

සුමන්තිරන්ගේ පොලිස් විශේෂ ආරක්ෂාව ඉවත් කරයි

මරණ තර්ජන එල්ල වී ඇති බවට දැක්වූ හේතු මත දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව හදිසියේම ඉවත් කර ඇත.
කෙසේනමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි ආරක්ෂව ඔහුගෙන් ඉවත් කර නොමැත.

READ:   බාල ඖෂධ ගැන විශේෂ විගණන පරීක්ෂණයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්