ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවට කර්මාන්ත් ඇමති විමල් වීරවංශ මහතා පුවත්පතකට කළ ප්‍රකාශය පිළිබඳව ජනතාවගෙන් සමාව ගැනීමට ඔහු කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සගර කාරියවසම් මහතා පවසයි.
කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
ඇමති විමල්ගේ ප්‍රකාශයට පොදුජන පෙරමුණේ විරෝධය
නවතම වීඩියෝ
-
අවුරුදු 6කට පස්සේ ලැබුනු මේ අවස්ථාව ගැන ඉතා සතුටුයි.රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට නව පත්වීම්
-
පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුලු මහාසංඝරත්නය හදිසියේ අස්ගිරි,මල්වතු මහනාහිමියන් බැහැදැක කියපු දේ මෙන්න
-
තමන්ගේ නමට ලියනකන් මහගෙවල් හදන්න එපා.අවුරුදුගානක් හදල ඔක්කොම එකතුවෙලා හොදම එකෙන් ඇරල ගෙදරිනුත් එලෝලා
-
නීතියේ රැකවලට, වේගයේ සහ බලයේ සුසංයෝගය. 1300cc ශක්තිය මෙන්න.


