Tuesday, September 8, 2026
Homeදේශීයපුංචි ලෝකාන්තයෙන් ඇද වැටුණු දිනුරගේ සිරුර සොයා ගැනේ

පුංචි ලෝකාන්තයෙන් ඇද වැටුණු දිනුරගේ සිරුර සොයා ගැනේ

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට පසුගිය 06 වැනිදා ගොස් සිටියදී අතුරුදන් වූ සිරස ටීවීහී කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි දිනුර විජේසුන්දර මහතාගේ මෘත ශරීරය අද (09) සොයාගෙන තිබේ.
යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අන්තුරුව ඔහුගේ සිරුර සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

READ:   අල්ලස් චෝදනාවට කමිටුවක් පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්