Friday, September 11, 2026
Homeදේශීයඅද කොවිඩ් ආසාදිතයන් 715ක්

අද කොවිඩ් ආසාදිතයන් 715ක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (03) දිනය වන විට 715ක් වන බව කොවිඩ් වෛරසයෙන් වැළකීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය සිය නිවේදනයකින් පෙන්වා දෙයි.
පීසීආර් පරීක්ෂණ 12,340ක් ඊයේ (02) දිනය තුළ සිදු කිරීමෙන් මෙම රෝගීන් හඳුනාගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.
එම නිවේදනය පහතින්,

Loader Loading…
EAD Logo Taking too long?

Reload Reload document
| Open Open in new tab
READ:   හොර දොස්තර වැඩේ කළ පොලිස් කොස්තාපල් අල්ලයි: ගබ්සා කරන්න කාන්තාවන්ට තනියම කාමරවලට එන්න කියලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්