දේශීය

රාහුල රාත්‍රිය, ඔක්තෝබර් 25 කොළඹදී

මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා ,වෝටර්ස්ඒජ්,පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එය පසුදා පහන්වනතුරු 2Fourty2 සංගීත රසාස්වාදයෙන්, පැවැත්වෙනු ඇති.

රාහුල ආදි සිසුන් හමුවන මේ රාත්‍රිය විවිධ තරග ඉසවු රැසකින්ද සමන්විතයි.

මෙහිදී රාහුලයෙන් බිහිව,දැනට රටේ සුවිශේෂ වූ කාර්යබාරයක් ඉටු කරන ආදි රාහුලයන් ඇගයීමටද නියමිතයි.

විදෙස් තානාපතිවරුන්, ප්‍රමුඛ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන රාහුල නයිට් තුළදී,කීර්තිමත් ආදි රාහුලයෙකු වන වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට සිවිශේෂී සම්මානයක් ප්‍රදානය කිරීමටද රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය කටයුතු යොදා තිබෙනවා.

file

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago