Sunday, July 19, 2026
HomeදේශීයBREAKING NEWS: තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ

BREAKING NEWS: තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ

ගල්කිස්ස, 4 වන පටුමග ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට පත් පුද්ගලයා වෙළඳසැල් හිමිකරුවකු බවයි පොලිසිය පැවසුවේ.

READ:   ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් දේශපාලන වාසි නොතකා ඡන්ද ක්‍රමය ඩිජිටල් කළ යුතුයි!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්