file
හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉල්ලක කර ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 24ක් සහ වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු යි.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හම්බේගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු සහ ඔහුගේ ඥාතී සොහොයුරන් ඇතුළු පිරිසක් සාදයක් පවත්වමින් සිට තිබෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…