file
පුද්ගලයින් තුන් දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යතුරු රැගෙන ගොස් ඇති බැවින් ඔහු යළි යතුරු රැගෙන එන තෙක් එම කාර්යාලය යළි විවෘත කිරීමට නොහැකි වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
නිදහස් පක්ෂ මූලස්ථානය ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සපභාපති අමාත්‍ය නිමල් සිරිපාලගේ ප්‍රධානත්වයෙන් අද එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.
නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු තීරණ ගැනීමට නියමිතයි.
කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන එම රැස්වීම නීති විරෝධී එකක් බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.
ඒ නිමල් සිරිපාල මහතා වෙත ලිපියක් යොමු කරමින්.
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…