දේශීය

ඉතාලි නාපෝලී පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ජාතික ගීය ගැයූ දරුවන්ට උණුසුම් ප්‍රතිචාර

ඉතාලියේ නාපෝලී නුවර නාගරික පාර්ලිමේන්තුවේ මෙවර පළමු සභාවාරයේදී ශ්‍රී ලාංකාවේ ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව පාර්ලිමේන්තු සභාවේ කටයුතු ශ්‍රී ලංකා ජාතික ගීය ගායනයෙන් පසු ආරම්භ කිරීම සුවිශේෂී අවස්ථාවක් වුණා.

මෙම විශේෂ අවස්ථාව එහි පරිපලනය විසින් ලබා දී තිබූ අතර මෙරට ජාතික ගීය ගායනා කළ දරුවන්ට එම පාර්ලිමේන්තුවෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.

වීඩියෝව >> https://web.facebook.com/lifetravelerlk/posts/899541705505921

file
file
file
file
file
file
file

Recent Posts

ඇත්තට රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහට මොකද වුණේ?

රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…

2 weeks ago

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටී

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…

2 weeks ago

BREAKING ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි සැරිය නිම කරයි

ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී…

3 weeks ago

කටුනායක ගුවන්තොටේ මත්ද්‍රව්‍ය වැටලීම මෙතෙක් විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා අතරට..

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…

3 weeks ago

අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයක්: වැස්ස යළිත් වැඩිවෙයි – අද මි.මී 100ක තද වැස්සක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…

4 weeks ago

මන්ත්‍රී කවින්දගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා ඊයේ(05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා…

4 weeks ago