දේශීය

තමන් මේ තරම් දුරක් අරන් ආව ශක්තිය පොලිස්පති හෙළිකරයි (වීඩියෝ)

තමන් තරම් නින්දා අපහාස සහ පහරකෑම්වලට ලක් වූ තවත් පොලිස් නිලධාරියෙකු නැති තරම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

36 වන පොලිස්පතිවරයා ලෙස සිය ධුරයේ වැඩ භාර ගනිමින් අනතුරුව අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

තවන්ට කළ අභූත චෝදනා සහ නින්දා අපහාස තුළින් තමන් මෙතරම් ශක්තිමත් ලෙස ඉදිරියට පැමිණි බව පොලිස්පතිවරයා අවධාරණය කර සිටියා.

තම අධිෂ්ඨානය සංවිධානාත්මක අපරාධ සශ මත්ද්‍රව්‍ය තුරන් කිරීම බවත් අභියෝගවලට මුහුණ දී වැඩකරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමන්ගේ උපරිම ශක්තියෙන් සේවය කරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago