file
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්හියාන් නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ආරාධනයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරයට එක් වෙනවා.
ඔහු අද (19) සිට ලබන 21 දක්වා මෙරට රැදී සිටීමට නියමිතයි.
මෙහිදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන අය සමඟ නිල සාකච්ඡා පවත්වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…