ක්‍රීඩා

LPL – 2024 ආරම්භය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය, ජූලි 01 සිට ජූලි 21 දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

තරග 24 කින් සමන්විත මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 05 ක් එක්වීමට නියමිතයි.

LPL තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 05 වන වරටයි.

Media Release

The 5th edition of the Lanka Premier League 2024 will be held this year from July 1st to 21st. The five-team competition will consist of a total of 24 games.

The first round will have 20 matches, while the final round will have 4 matches, including qualifier 1 & 2 and the eliminator. Each team will consist a minimum of 20 players and a maximum of 24 players with 6 overseas players.

The Lanka Premier League, Sri Lanka’s topmost T20 domestic competition with an international flavor, is a much-awaited competition among cricket lovers.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

17 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

3 days ago