file
ඉන්දියාවේ සංචාරක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරල ප්‍රාන්තයේ රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර තිබෙනවා.
මෙහිදී තොරතුරු තාක්ෂණ සහ නව උත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ද නියමිත බව වාර්තා වුණා.
මේ අතර ඊයේ දිනයේ අනුර කුමාර මහතා ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා සමග විශේෂ හමුවක් පැවැත්වුවා.
ගුජරාට් ප්‍රාන්තය තුළ දිලිඳුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපයාමාර්ග සහ ප්‍රාන්ත පාරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා පවත්වා තිබෙනවා.
රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…
අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී…
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා ඊයේ(05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා…