file
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට චාමර වීරසිංහ එම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉදිරි ප්‍රසංග සඳහා සහභාගී වීමට නොහැකි වන බවයි චාමර වීරසිංහ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ.
ඒ මීට දින කිහිපයකට ප්‍රථමයි.
file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…
හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේ දී නාවික හමුදා…
හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව - 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා දින පොලිස් නිලධාරියෙකු ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් ප්‍රචාරය කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුන්වන ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවිය තුළදී ඝාතනය කිරීමට ආධාර අනුබල…