file
හැම පාසලක් අවටම මීටර් 500ක් අවට තියෙන ළමයිට අහිතකර දේවල් විකුණන බෙදාහරින, ඒවා සඳහා යොමුකරන සියලුම ස්ථාන වැටලීමට තීරණය කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ලබන පෙබරවාරි පාසල් නිවාඩුව අවසන් වී යළි පාසල් ආරම්භ කරන විට එම ස්ථාන කිසිවක් ක්‍රියාත්මක වීමට තමන් ඉඩ නොතබන බවයි පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේ.
පාසල් තුළ හා පාසල් අවට ළමයින්ට නොගැලපෙන බොහෝ දෑ සිදුවන බවත් පොලිසියේ ශක්තිය යොදාවා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…