file
නිකුත් වූ මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ මහනුවර මහාමායා විද්‍යාලයේ සිසුවියක්.
ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
2022 අ.පො.ස සාපෙළ ප්‍රතිඵල අනුව A සාමාර්ථ 9 බැගින් ලබා ගත් සිසු – සිසුවියන් 13,588ක් වන බව සඳහන්.
මේ අතො විභාගයට මුහුණ දුන් පිරිසෙන් 72.07% ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.
මෙවර විභාගයට පෙනි සිටි පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 394,450ක්.
විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 78,103ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…