file
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනත් කටයුත්තක් සඳහා පවරා ගැනීමට එරෙහිව විරෝධතාවක් අද (09) පැවැත්වෙනවා.
ඒ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිපිට දී.
මෙම විරෝධතාව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කර තිබෙනවා.
විරෝධතාව අද දහවල් 12.ට ආරම්භ වීමට නියමිතයි.
ටියුඩර් පන්නයේ ඔරලෝසු කණුවක් සහිතව 1894 දී පමණ බ්‍රිතාන්‍යන් විසින් ඉදිකර ඇති මෙම රතු ගඩොල් දෙමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා තැපෑල වසර ගණනාවක සිට පවත්වා ගෙන යනු ලබයි.
එය හෝටලයක් බවට පත්කිරීම සඳහා රජය විසින් පවරා ගැනීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති දින කිහිපයක සිට සිය විරෝධය දක්වා සිටිනවා.
ඒ එම ගොඩනැගිල්ලේ එෙතිහාසික වටිනාකම ආරක්ෂා කරමින් තැපැල් ගොඩනැගිල්ල පවරා නොගන්නා ලෙසත් ඒ වෙනුවට විකල්ප පියවරක් අනුගමනය කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින්.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…