මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ සංඛේත වැඩවර්ජනය අද (31) දෙවන දිනටත් ක්‍රියාත්මක යි.
ප්‍රවාහන කටයුතුවලදී ලැබෙන ප්‍රවාහන දීමනාව ප්‍රමාණවත් නොවීම, උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…