file
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවට ගෙන ආවේ පොදුජන පෙරමුණේ අවාසනාවකට බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
69 ලක්ෂයක් ඡන්දය ගත් ගෝඨාභය රූට්ටා නැට්ටා ඇතුළු කොළඹට ආව පිරිසකට බය වූ බව ඔහු පෙන්වා දෙනවා.
“69 ලක්ෂයක් ඡන්ද ගත්ත ගෝඨාභය ජනාධිපති ලක්ෂයක්වත් කොළඹට නාපු උන්ට බය වුණා.”
“ඒ නිසා ගෙවල් ගිනිතිබ්බා.මිණි මැරුණා..”
“එනවෙලාවෙම දෙකේ දෙකේ පොල්ලෙන් දුන්නනම් හරිනේ..”
“දැන් දෙන්නේ හොදට..”
“රටක නීතියක් තියෙන්න ඕනී.”
විස්තර සහිත එම වීඩියෝව පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…