file
ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තොම්බර් 01 වනදා දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
දෙහිවල සත්වෝද්‍යානයට අනුබද්ධ ස්ථාන ද නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වෙනවා.
වයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා එම අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ අතර විශේෂාංග රැසක් සංවිධානය කර ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…