file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙනවා.
ඒ වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන්.
ඒ අනුව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවරණය කිරීමට කටයුතු කර තිබුණා.
මේ වන විට එම වැසි ආවරණ ඉවත් කරමින් පවතින බව වාර්තා වෙනවා.
තරගය පස්වරු 3.40ට ආරම්භ කිරීමට නියමිතයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…