දේශීය

පෙරහැරට ගෙනා අලියෙකු පහරදී 12 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

අලියෙකු පහරදීමෙන් පනාමුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පානාමුර කාවන්තිස්ස රාජ මහා විහාරයේ අද පැවැත්වීමට තිබූ පෙරහැරක් සඳහා ගෙනවිත් තිබූ අලියෙකු රඳවා සිටි ස්ථානය වෙත ගොස් සිටියදී පාසල් සිසුවා මෙම ප්‍රහරකෑමට ලක්ව තිබෙනවා.

අලියාගේ පහරදීමෙන් මියගියේ වයස අවුරුදු 12ක් වූ ඇඹිලිපිටිය ගල් අමුණ ප්‍රදේශයේ සිසුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මාධ්‍යට අදහස් දැක්වූවා.

Recent Posts

664361801761443232

664361801761443232

1 day ago

වැටුප් ඉල්ලා ලංකාදීප සේවකයෝ ලොක්කගේ කාර්යාලය වටලති

ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…

3 days ago

රාහුල රාත්‍රිය, ඔක්තෝබර් 25 කොළඹදී

මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…

4 days ago

විරාට් කෝලි අදත් 0 යි මෑන් සමුගනීද? Virat Kohli fails to score in Adelaide

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…

4 days ago

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…

1 week ago

The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of Colombo

file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…

2 weeks ago