file
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පතට වැඩි ඡන්දයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 07 වනදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්ව තිබෙනවා.
පනත් කෙටුම්පත පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා කමිටුවේ බහුතර අනුමැතිය ලැබුණු බව එම කාරක සභාව සඳහන් කරනවා.
මෙහිදී කාරක සභා සභාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව සඳහන්.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…