file
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ගැන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අදහස් දක්වනවා.
මතීෂ යනු වෙනස්ම පන්දුයවන ක්‍රීඩකයෙකු බවත් ඔහුගේ ඉරියව්ව ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් වන බවත් ඔහු පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට වැනි හොඳ අනාගතයක් මතීෂට ද තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…